Thursday, November 24, 2016


ඇමතිතුමයි ප්‍රිය බිරිඳයි පුංචි දුවගේ උපන්දිනය දා (PHOTOS)

අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා සිය දියණියගේ උපන්දිනය සමරා තිබෙනවා.
එම අවස්ථාවේ ඡායාරූප ඔහු සිය ෆේස්බුක් ගිණුමට එක්කර ඇත්තේ “පුංචි දූ සිඟිත්තියගෙ උපන්දිනය දා..අළුත ආපු පැටියත් එක්ක…අම්මයි තාත්තයි….” යන සටහන ද එක්කරමින්.
ඔවුන් උපන්දිනය සැමරූ ඡායාරූප පහතින් දැක්වෙනවා.

No comments:

Post a Comment