Tuesday, April 11, 2017

It’s important to take notes during the initial consultation. In addition, write down your impression of the lawyer. Do this while the meeting is still fresh in your mind.

After you’ve met with at least one attorney, review each lawyer’s qualifications. Ask yourself if the lawyer understood your case. Did he answer all of your questions? Do you think that he could help you win your personal injury case?

If you’re still struggling to pick a particular attorney to handle your case, call for references. Speak to former clients and ask them about their working relationship with the lawyer. Were they completely satisfied with their experience? What were the pros and cons of working with this particular lawyer? Would they work with them again?

Remember, when hiring car accident attorneys in Washington don’t be afraid to ask questions before you sign a contract. You will be much more satisfied and comfortable with your choice in the long-run.

Tuesday, February 14, 2017

රන්ජන් දෙරණ 360දී කාලෝ ෆොන්සේකාට අමතයි.. ‘බෑනෝ කට පරිස්සම් කර ගන්න’යි කාලෝ කියයි… [Video]

ඊයේ රාත‍්‍රියේ පැවති ‘දෙරණ 360’ වැඩසටහනට සහභාගී වූයේ නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතායි.
වැඩසටහන අවසන් බාගයේදී නියෝජ්‍ය ඇමතිවරයා විසින් සිය මාමා වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාට දුරකතන ඇමතුමක් ගත්තේය.
එහිදී දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් මහාචාර්යවරයා ‘බෑනා මට ඔයා ගැන ආඩම්බරයි. හැබැයි කට ටිකක් පරිස්සම් කරගන්න’ යයි කියා සිටියේය.

Mahela's classy 50 in NewZealand


Wednesday, February 8, 2017


ලොව ධනවත්ම පුද්ගලයා ඔබාමාගේ බෙල්ලෙන් අල්ලයි

අමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා පසුගිය දවසක නිවාඩුවක් ගත කිරීමට බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ්වලට ගොස් තිබෙනවා.
ඔබාමා එහෙම ගිහින් තියෙන්නේ ඔහුගේ සමීප මිතුරකු වගේම ලෝකයේ සිටින ධනවත්ම පුද්ගලයකු වන රිචඩ් බ්‍රැන්සන් සමග.
ඉතින් මේ විදියට නිවාඩුවට ගිය ඔබාමායි බ්‍රැන්සනුයි දිය කෙළියේ යෙදෙමින් නිවාඩුව ගතකළ ආකාරය දැක්වෙන වීඩියෝවක් සහ ඡායාරූප රැසක් ජාත්‍යන්තර මාධ්‍ය හරහා ව්‍යාප්ත වෙමින් තියෙනවා.

ගණිකාවක් රහත් වෙලාලු  සමන්තභද්‍ර හිමි පවසයි(වීඩියෝ)

පූජ්‍ය සමන්තභද්‍ර  හිමි කියන්නේ ආන්දෝලනාත්මක කතා මවන හිමි නමක්නේ. ඔන්න කොහොම හරි සමන්තභද්‍ර හිමි විසින් දේශනා කරන  දේශනයකදී අපූරු කතා ටිකක් කියලා තියෙනවා.
එම වීඩියෝව පහතින් බලන්න.

හිරුණිකාත් ජනතා මුදලින් අති සුඛෝපභෝගී වාහනයක් ගෙන්වයි? ඡායාරූප සහිතයි

පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අයත් යැයි සැලකෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක ඡායාරූප මේවනවිට අන්තර්ජාලයේ ව්‍යාප්ත වෙමින් පවතිනවා.
මේවනවිට මෙය හම්බන්තොට වරාය පරිශ්‍රයේ පවතින බවට එම ඡායාරූපවල සඳහන්වනවා.
කෙසේවෙතත් මෙය ආණ්ඩුවෙන් මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙන වාහන බලපත්‍රය අනුව ගෙන්වනලද අධි සුඛෝපභෝගී ජීප් රථයක් බවට සැකපළ කෙරෙනවා.
මේවනවිට මෙය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේදැයි තහවුරු වී නොමැත.

තරංගගේ යෝධ හයේ ටිකයි ශ්‍රී ලංකා ඉනිමයි නව වාර්තාවක් වෙයි – කිසිදු කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේදී නොකළ දේකුත් කරලා
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ රාත්‍රියේ පැවති සිව්වන එක්දින ක්‍රිකට් තරගයේදී නව වාර්තා කිහිපයක් බිහි වුණා.
මෙම තරගයේදී කණ්ඩායම් දෙකම රැස්කළ මුළු ලකුණු සංඛ්‍යාව 694 ක්.
එය දකුණු අප්‍රිකාවේදි කණ්ඩායම් දෙකක් රැස් කළ සිව්වන වැඩිම ලකුණු සංඛ්‍යාවයි.
ශ්‍රී ලංකාව රැස්කළ ලකුණු 327 දකුණු අප්‍රිකාවේදි හඹාගොස් පරාජය වූ තරගයක කිසියම් කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.
උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 139 ක සබදතාවක් ගොඩනැගුවා.
ශ්‍රී ලංකාව ආරම්භක පිතිකරුවන් තරග 25 කට පසුව පළමු කඩුල්ලට ශතක සබදතාවක් ගොඩනැගූ පළමු අවස්ථාව මෙයයි.ශ්‍රී ලංකාව ආරම්භක පිතිකරුවන් යුගලක් 2001 වසරින් පසුව මෙවැනි දස්කමක් දැක්වූ දෙවන අවස්ථාව මෙයවීමද විශේෂත්වයක්.
ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලේ ලකුණු සියය වාර්තා කළේ පන්දුවාර 10 ක් තුළයි.
එය ශ්‍රී ලංකා කන්ඩායමක් පළමු පන්දුවාර 10 තුළ රැස්කළ දෙවන වැඩිම ලකුණු සංඛයාවයි.2006 වසරේ එංගලන්තයට එරෙහිව ලකුණු 133ක් ලබාගැනීම පන්දුවාර 10ක් තුළ ශ්‍රීලංකා කණ්ඩායම රැස්කළ වැඩිම ලකුණු සංඛයාවයි.
උපුල් තරංග ඊයේ තරගයට නායකත්වය දෙමින් ශතකයක් රැස් කළ අතර ශ්‍රී ලංකාව නායකයෙක් ශතකයක් රැස් කළේ වසර 3 කට පසුවයි.
එමෙන්ම ඔහු මීට පෙර එක්දින ඉනිමකදී එල්ල කළ වැඩිම 6 පහර සංඛයාව ලෙස වාර්තා වූයේ 6 පහර හතරකි.නමුත් ඊයේ ඔහු 6 පහර 7ක් රැස් කර ගැනීමට සමත්විය.
.ඔහු ශතකයක් රැස්කළේ වසර 4 කට පසුව වීමද විශේෂත්වයක්.