Tuesday, February 14, 2017

රන්ජන් දෙරණ 360දී කාලෝ ෆොන්සේකාට අමතයි.. ‘බෑනෝ කට පරිස්සම් කර ගන්න’යි කාලෝ කියයි… [Video]

ඊයේ රාත‍්‍රියේ පැවති ‘දෙරණ 360’ වැඩසටහනට සහභාගී වූයේ නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතායි.
වැඩසටහන අවසන් බාගයේදී නියෝජ්‍ය ඇමතිවරයා විසින් සිය මාමා වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාට දුරකතන ඇමතුමක් ගත්තේය.
එහිදී දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් මහාචාර්යවරයා ‘බෑනා මට ඔයා ගැන ආඩම්බරයි. හැබැයි කට ටිකක් පරිස්සම් කරගන්න’ යයි කියා සිටියේය.

No comments:

Post a Comment