Wednesday, February 8, 2017


ලොව ධනවත්ම පුද්ගලයා ඔබාමාගේ බෙල්ලෙන් අල්ලයි

අමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා පසුගිය දවසක නිවාඩුවක් ගත කිරීමට බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ්වලට ගොස් තිබෙනවා.
ඔබාමා එහෙම ගිහින් තියෙන්නේ ඔහුගේ සමීප මිතුරකු වගේම ලෝකයේ සිටින ධනවත්ම පුද්ගලයකු වන රිචඩ් බ්‍රැන්සන් සමග.
ඉතින් මේ විදියට නිවාඩුවට ගිය ඔබාමායි බ්‍රැන්සනුයි දිය කෙළියේ යෙදෙමින් නිවාඩුව ගතකළ ආකාරය දැක්වෙන වීඩියෝවක් සහ ඡායාරූප රැසක් ජාත්‍යන්තර මාධ්‍ය හරහා ව්‍යාප්ත වෙමින් තියෙනවා.

No comments:

Post a Comment