Tuesday, February 7, 2017

වැලිකඩ සිට ආ විජිත් රෝහණ යලි කට අරී.. ආන්දෝලනාත්මක කතාවක් යලි කියයි..

වැලිකඩ සිට ආ විජිත් රෝහණ යලි කට අරී.. ආන්දෝලනාත්මක කතාවක් යලි කියයි..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනවාරි 26 වන දිනට පෙර මිය යන්නේ යයි වැරදි අනාවැකියක් කීම හේතුවෙන් රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කල පසු රිමාන්ඞ් කරනු ලැබූ ජ්‍යෙතිෂවේදී විජිත් රෝහන විජේමුණි නැවත වතාවක් වීඩියෝවක් නිකුත් කර ඇත.

No comments:

Post a Comment