Tuesday, February 7, 2017


ජපානයට ගිය නන්දා මාලිනි කළ අපුරු වැඩක් පත්තුවෙයි (වීඩියෝ)

විශාරද නන්දා මාලිනි  පහුගිය දිනවල ජපානයේ සංචාරයක නිරත වී තිබුණා.
ජපානයේ සකුරා මල් පිපිණු අපූරු තැනක සිට නන්දා මාලිනිය ‘‘සකුරා මල් පිපිලා“ ගීතයේ කොටසක් ගායනා කරද්දි ප්‍රවීන ලේඛක සමන්ත අතාවුදහෙට්ටි මහතා එය රූගත කර තිබුණා.
එම සිද්ධිය පහත වීඩියෝවෙන් බලන්න.

No comments:

Post a Comment