Sunday, February 5, 2017

අර්ජුන මහේන්ද්‍රන් බැදුම්කර මගඩියට අමතරව මිලියන 66ක් ගසාකාලා.. ලක්ෂ 20ක අදුමකුත් අරන්.. විගණන වාර්තා මෙන්න..

අර්ජුන මහේන්ද්‍රන් බැදුම්කර මගඩියට අමතරව මිලියන 66ක් ගසාකාලා.. ලක්ෂ 20ක අදුමකුත් අරන්

අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයාෙ ලස කටයුතු කරමින් සිටියදී 163 වතාවකදී මහ බැංකුවේ මුදල් ලක්ෂ 660ක් අයථා පරිහරණයේ යොදවා ඇති බව මහ බැංකු අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව විසින් කර ඇති විගණන වාර්තා දෙකකින් හෙලිව තිබේ.
ක්‍රෙඩිට් කාඩ් ණය සීමාවද ඉක්මවා ඔහු විසින් කරන ලද ගණුදෙනු මහ බැංකුව විසින් පියවා ඇති අතර ලක්ෂ 20ක් වටිනා ඇඳුමඛ් මිලදී ගෙන ඇතැයිද වාර්තාවෙන් හෙලිව ඇත.
එම විඝනන වාර්තාවලින් හෙලිව ඇති පරිදි හිටපු මහ බැංකු අධිපතිවරයා රැපියල් කෝටි හැටක පමණ මහජන මුදල් විනාශ කර ඇත්තේ බැදුම්කර වංචාවේ අලාභයට අමතරවයි.

No comments:

Post a Comment