Sunday, February 5, 2017

බිරිඳ කැත වුණේ දරුවෝ නිසා – විරාජ් පෙරේරා
නව පරපුරේ රංගන ශිල්පියෙකු වන විරාජ් පෙරේරා දරුවන් දෙදෙනෙකුගේ පියෙක්. සිය බිරිඳ සමඟ ඉතා ආදරණීය ආදර්ශමත් පවුල් ජීවිතයක් ගෙවන ඔහු සිය බිරිඳ ගැන සොඳුරු ෆේස්බුක් සටහනක් තබා තිබුනා.
දරුවන් දෙදෙනෙකුටම ජීවය ලබාදීම නිසා බොහෝ කලකට පෙර රූමත් තරුණියක් වූ ඇය අද ශාරීරිකව අවලස්සන වී ඇති නමුත් ඔහු සිය බිරිඳට එදාටත් වඩා අද ආදරය කරන බව එහි දැක්වෙනවා.
ඔහුගේ ෆේස්බුක් සටහන සහ පවුලේ ජායාරූපයක් පහතින් දැක්වේ.


No comments:

Post a Comment