Monday, February 6, 2017


පෞද්ගලික බස්වලට ඉන්දියාවෙන් රියැදුරන්

මෙරට මගී ප්‍ර‍වාහනය සඳහා වැඩි වශයෙන්ම භාවිත වන්නේ ඉන්දියානු බස් රථය. මේ බස් රථ පදවන්නට රියැදුරන්ද ඉන්දියාවෙන් ගෙන්වීමට සිදු ඇති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ.
“කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පවතින දැඩි රථවාහන තදබදය නිසා රියැදුරන් බස් එළවන්න මැලිකමක් දක්වනව. මේ නිසා කොළඹ මාර්ගවල දාවනය කරන මගී ප්‍ර‍වාහන බස් රථ 500ක් පමණ රියැදුරන් නැතිව දිනපතා ගාල් කරන්න වෙලා තිබෙනව. මේ හේතුව නිසාම කොළඹ බස් එළවන්න අලුතෙන් රියදුරෝ එන්නෙ නැති තරම්. ඒ නිසා අපි අදහස් කරනව ඉන්දීය රජයත් එක්ක කතා කරල ඉන්දියාවෙන් රියදුරන් ගෙන්වන්න.
මෙහේ රියදුරෝ රුපියල් 2000 ඉඳල 3000 විතර වෙනකම් වැටුපක් ඉල්ලනව. සමහර මාර්ගවල ඒ වැටුප ගෙවන්නත් අමාරුයි. ඉන්දියානු රියැදුරෝ ගෙන්වුවොත් අඩු වැටුපක් ගෙවීම ප්‍ර‍මාණවත් වෙන්න පුළුවන්“ යැයිද ඔහු වැඩිදුරටත් පැවසුවා.


1 comment:

  1. The 15 Best Casino in Reno, NV | Mapyro
    The 15 Best 남양주 출장마사지 Casino in Reno, NV. The 15 Best Casino in 광명 출장안마 Reno, 안동 출장샵 NV. The 15 Best Casino in 화성 출장안마 Reno, NV. The 15 창원 출장샵 Best Casino in Reno, NV.

    ReplyDelete